සෙමිකන්ඩක්ටර් චිප් නිෂ්පාදන සටනේ පෙරමුණ ගන්න චීනය හා ඇමරිකාව පොරබදී..

Thursday, 01 April 2021 - 12:29

ඉතිහාසයේ දී ලොව ජය ගැනීම සඳහා ලෝකයේ ප්‍රබල රටවල්හි ප්‍රධාන අපාය මාර්ගය වී තිබුණේ අන් රටවල් ආක්‍රමණය කිරීමයි. à¶šà·à¶»à·Šà¶¸à·’à¶š විප්ලවයත් සමග ලොව වඩාත් ශිෂ්ඨසම්පන්න වු පසු à¶’ à¶’ රටවල් à¶‘à·„à·’ උරුමකරුවන්ටම යළි භාර දිය යුතුය යන ස්ථාවරය ලොව ඇති විය. ඉන් පසුව තාක්‍ෂණය ලොව දැවැන්තවම අවිය බවට à¶´à¶­à·Šà·€ තොරතුරු තාක්‍ෂණය ලොව ජයගත හැකි ප්‍රධානතම මුලෝපාය බවට තාක්‍ෂණ දැනුම à¶´à¶­à·Š විය. à¶´à¶»à·’ඝණකය à¶‘à·„à·’ වැදගත් ස්ථානයක් හිමි à¶šà¶» ගත් à¶…à¶­à¶» එක්සත් ජනපදය à¶‘à·„à·’ මුල්තැන ගෙන සිටියේය. පරිඝණකයයේ හදවත මෙන් වන සෙමිකන්ඩක්ටර් යැයි කියනු ලබන සිලිකොන්වලින් නිමැවුනු ඉතා කුඩා උපාංගය පරිඝණක නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වුවද එය නිර්මාණය කිරීමේ අතිශය සංකීර්ණ දැනුම සීමා වුයේ එක්සත් ජනපදය ඇතුලු ලොව රටවල් අතළොස්සකට පමණි. ඇතැම් විට මිනිස් කෙස් ගහක පළලවත් නොමැති සංකිර්ණ සෙමිකන්ඩක්ටරයක (මෙය කෙටියෙන් IC  à¶ à·’à¶´à·Š ආදි ලෙසින්ද හඳුන්වනු ලැබේ) සංරචක බිලියන 40 දක්වා තිබෙනු ඇත. මෙනිසාම එය නිරමාණය කිරීමේ අසීරුතාවය à¶…à¶´à¶§ සිතා ගත හැකිය. එමෙන්ම සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනය හා පර්යේෂණය සඳහා වැය à¶šà·… යුතු මුදල් කන්දරාවද à¶…à¶­à·’ දැවැන්තය. ලොව ඉල්ලුම දිනෙන් දින වැඩි වන නිෂ්පාදනයක් ලෙසින් සෙමිකන්ඩක්ටරය ප්‍රකටය. විශේෂයෙන් වසංගත තත්වය නිසා සියලුම භාණ්ඩවල නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වු තත්වයක සෙමිකන්ඩක්ටර ඉල්ලුම දැනට à¶…à·„à·ƒ උසට නැගී ඇත. එමෙන්ම සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනයේ පෙරමුණ සඳහා එක්සත් ජනපදය චීනය තායිවානය ආදි රටවල් à¶…à¶­à¶» තරගකාරීත්වයක් ඇති වී තිබෙන නිසාද මෙම තත්වය තවත් බැරෑරුම් වී ඇත. à¶‡à¶¸à¶»à·’කාවේ à·„à·’à¶§à¶´à·” ජනපති ට්‍රම්ප්ට කුමන්ත්‍රණ නිසා 2017 වසර චීනය හා එක්සත් ජනපදය à¶…à¶­à¶» විරසකය උත්සන්න වන්නට වු à¶…à¶­à¶» කොරෝනා තත්වය ගැන චීනය ලොවට ප්‍රමාණවත් ලෙසින් අනතුරු ඇගවුයේ නැතය යන චෝදනාව ට්‍රම්ප්ගේ පාලනය විසින් චීනයට එරෙහි නගන්නට වීමෙන් දෙරට à¶…à¶­à¶» විරසක තත්වය උග්‍ර භේදයක් බවට à¶´à¶­à·Š විය. චීනයේ විශාලතම තාක්‍ෂණික සමාගම වන හුආවි සමාගමට ඇමරිකන් තාක්‍ෂණික සමාගම්වලින් අලෙවි කරනු ලබන 5G තාක්‍ෂණික උපාංග ලබා දීමට ට්‍රම්ප් තහනමක් පැනවීමෙන් මෙය තවත් බරපතල විය. එමෙන්ම එක්සත් ජනපදයෙන් තාක්‍ෂණය à¶´à·’à¶§à¶­à¶§ (විශේෂයෙන් චීනයට) ගලා යාම වලක්වනු à¶´à·’à¶«à·’à·ƒ ඉහළ තාක්‍ෂණික සෙමිකන්ඩක්ටර් කර්මාන්තශාලා එක්සත් ජනපදයේම පිහිටවිය යුතුය යන වොෂිංටන් ස්ථාවරයද චීනයට තාක්‍ෂණික අතින් දැවැන්ත පහරක් එල්ල කළේය. මේ අනුව සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනයේ ආධීනත්වයෙන් මිදෙනු à¶´à·’à¶«à·’à·ƒ එම ඉසව්වෙන් දැවැන්ත පර්යේෂන පියවර ගැනීමට චීනය පෙළඹුනි. එනමුත් දැනට පෙරමුණ එක්සත් ජනපදය සතුව ඇති සෙමිකන්ඩක්ටර් ක්‍ෂේත්‍රය අභිබවනය කිරීම සඳහා චීනය පසු à¶šà·… යුතු තාක්‍ෂණික බාධක බොහෝමයකි. à·€à·à¶»à·Šà·‚à·’à¶š ඩොලර් බිලියන 193 à¶šà·Š පමණ වන සෙමිකන්ඩක්ටර් වෙළඳපළේ à¶…à¶©à¶šà¶§ පමණ ( 48%) හිමිකම් පාන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව ඇති ප්‍රමුඛතම සෙමිකන්ඩක්ටර් නිෂ්පාදන සමාගම් 15 න් 8ක්ම තිබෙන්නේද එක්සත් ජනපදයේය. à¶’ අනුව එක්සත් ජනපදයේ ඉන්ටෙල් සමාගම à¶ à·’à¶´à·Š ලොවේ ප්‍රමුඛයා බවට පත්වී තිබෙනවා. මේ à¶…à¶­à¶» චීනය මෙතෙක් වැඩිම ප්‍රමාණයක් සෙමිකන්ඩක්ටර් ආනයනය à¶šà·… රට වෙයි. වසර තුනක කාලය තුල චීනය විසින් අනයනය à¶šà·… සෙමිකන්ඩක්ටර්වල වටිනාකම ඩොලර් බිලියන 300 à¶šà·’. එනමුත් චීනය එයින් දේශීයව අලෙවි à¶šà·…à·š 30 % à¶šà·Š පමණක් වන à¶…à¶­à¶» ඉතිරිය විවිධ උපකරණවලට සවිකර නැවතත් ලොව විවිධ රටවලට අගය à¶‘à¶šà¶­à·” à¶šà·… භාණ්ඩ ලෙසින් අපනයන à¶šà¶» විශාල ලාභයක් චීනය à¶…à¶­à·Š à¶šà¶» ගත්තේය. à·€à¶­à·Šà¶¸à¶±à·š මෙන්ම අනාගතයේද සියලුම තාක්‍ෂණික අවශ්‍යතා සඳහා සෙමිකන්ඩක්ටර් කෙතරම් වැදගත්ද යන කාරනාව චීනය මනාව වටහා සිටින නමුත් එම තාක්‍ෂණය සම්පුර්ණයෙන්ම à¶…à¶­à·Š à¶šà¶» ගැනීම එසේ මෙසේ කරුණක් නොවන බවද චීනය හොඳින් දනියි. මෙය වනාහී න්‍යශ්ටික තාක්‍ෂණයටත් වඩා à¶šà·’à·„à·’à¶´ ගුණයකින් අසීරු දැනුමකි. මේ නිසා මෙන්ම වර්ධනය වෙමින් පවතින ඇමරිකන් ක්‍රෝධය නිසාද සෙමිකන්ඩක්ටර් සම්බන්ධ පර්යේෂණ හා අත්හදා බැලීම් චීනය වේගවත් à¶šà¶» ඇත. à¶’ අනුව හුආවි විසින් සිය 5G මෙවලම් සඳහා තමන් විසින්ම සෙමිකන්ඩක්ටරයක් නිර්මාණය à¶šà¶» ඇති à¶¶à·€ ප්‍රකාශ à¶šà¶» ඇති à¶…à¶­à¶» එය සැම්සං, ක්වාල්කෝම් වැනි සමාගම් යොදි ගන්නා ඇමරිකන් සෙමිකන්ඩක්ටර්වලට සමාන විශිෂ්ඨත්වයකින් හෙබි බවද හුආවි පවසයි. එනමුත් මෙහි සත්‍ය තත්වය නම් එම සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනය කරනු ලබන්නේ ඇමරිකන් තාක්‍ෂණය යොදා ගන්නා තායිවානයේ TSMC සමාගම විසින් වන බවයි. තවද මෙම සෙමිකන්ඩක්ටර් යොදා ගත හැක්කේ ජංගම දුරකථනවලට පමණි. ඉහළ තාක්‍ෂණික පරිඝණකවලට අවශ්‍ය සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනය කිරීම විෂයයෙහි à¶¶à¶§à·„à·’à¶» රටවල් හා ගත් à¶šà¶½ චීනය තවමත් සිටින්නේ ගව් ගණනක් ඈතින්ය. එසේ වුවද මෙම අතිශය වැදගත් සටන à¶…à¶­à·Š හරින්නට හෝ එයින් ඉවත් වන්නට චීනය සුදානම් නැත. පසුගිය දශක දෙකක කාලය තුල සිය සෙමිකන්ඩක්ටර් සමාගම්වල පර්යේෂණ හා අත්හදාබැලීම් කටයුතු සඳහා à¶ à·“à¶± රජය ඩොලර් බිලියන 50 à¶šà¶§ à¶…à¶°à·’à¶š මුදලක් ලබා දී ඇත. à¶‘සේ වුවද තාක්‍ෂණික විචාරකයන් පවසන්නේ තවත් වසර දහයකින් වත් චීනය ඉහළ තාක්‍ෂණික සෙමිකන්ඩක්ටර් නිෂ්පාදානයෙන් ස්වයං පෝෂණය වීම අතිශය අසීරු බවයි. එමෙන්ම මෙසේ දැවැන්ත මුදල් ප්‍රමාණ ආයෝජනනය කිරීමෙන් පසුව සැලකිය යුතු තාක්‍ෂණික දියුණුවක් à¶…à¶­à·Š à¶šà¶» ගන්නට à¶ à·“à¶± සමාගම් අසමත් වෙයි නම් එනිසා විශාල අර්බුදයකට එම සමාගම් ගොදුරු වී ක්‍ෂේත්‍රයේ නිපුණයන් රැකියාවලින් විශාල සංඛ්‍යාවලින් ඉවත් කිරීමේ තත්වයක්ද උද්ගත විය හැකි à¶¶à·€ ඔවුන් පෙන්වා දෙති. බොහෝ විචාරකයන් අදහස් දක්වන්නේ à¶¶à¶§à·„à·’à¶» හා යුරෝපා ප්‍රතිවාදීන් පරදවා සෙමිකන්ඩක්ටර් නිෂ්පාදයේ දී ඇති ඝට්ටනය ජය ගැනීමට අවශ්‍ය නුවණ හැකියාව චීනයට ප්‍රමාණවත් ලෙසින් නොමැති බවයි. එසේ වුවද අලිබාබා විසින් මුදා හැර ඇති AI නම් බවන ඉහළ තාක්‍ෂණික සෙමිකන්ඩක්ටරය ඉගි කරන්නේ චීනය මෙම ඉසව්වෙන් දැනට සිටින්නේ හෝඩියේ නොවන බවයි.


62


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළà...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?